අප ගැන

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1988 වසරේදී සිදුකරන ලද 13 වන සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වාදෙන ලද අතර, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යම පළාත් සභාව පිහිටවන ලදි.

ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් මධ්‍යම රජය සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් පළාත් සභාව යටතේ පවතින අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන මගින් පළාතේ ජනතාවට ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අවශ්‍ය මගපෙන්වීම, අධීක්ෂණය සහ නියාමනය සිදුකරනු ලැබේ.

අප හා සම්බන්ධ වන්න
දුරකථනය
814953289
ෆැක්ස්
812223418
ලිපිනය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ, කුණ්ඩසාලේ
විද්‍යුත් තැපෑල
csecp1@gmail.com
කාර්යාලීය වෙලාවන් විවෘතයි
සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 8.30 සිට ප.ව. 4.15 දක්වා
ප්‍රධාන ලේකම් යටතේ ඇති අංශ
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
පාලන
දුරකථනය
812236754
ෆැක්ස්
812239075
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
සැලසුම්
දුරකථනය
814953267
ෆැක්ස්
812222277
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
මුදල්
දුරකථනය
812424698
ෆැක්ස්
812424692
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
පිරිස් පුහුණු
දුරකථනය
814953254
ෆැක්ස්
812424699
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
ඉංජිනේරු සේවා
දුරකථනය
812233725
ෆැක්ස්
812233725
විගණන දෙපාර්තමේන්තුව
දුරකථනය
812233134
ෆැක්ස්
812073335
පළාත් දුරකථන නාමාවලිය
මධ්‍යම පළාත් සභාවට අයත් සියළුම ආයතනවල දුරකථන/ෆැක්ස් අංක, ලිපින, විද්‍යුත් ලිපින සහ වෙබ් අඩවි සම්බන්ධ තොරතුරු එකම තැනකින්.
දැන්වීම් පුවරුව
සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - ප්‍රසම්පාදන දැන්වීම්

පිවිසෙන්න
2025 Dec 29
ගාස්තු උපලේඛනය 2026
සිංහල தமிழ் English
2025 Dec 22
හදිසි ඉදිකිරීම් හා අලුත්වැඩියා සඳහා කොන්ත්‍රාත් ආයතන ලියාපදිංචි කිරීම - 2025
සිංහල தமிழ் English
2025 Nov 07
ශබ්ද පරිවාරක ආවරණය සහ ATS පැනල සහිත 50kVA විදුලි ජනක යන්ත්‍රයක් සඳහා ලංසු කැඳවීම
2025 Aug 21
HSEP ව්‍යෘපෘතියේ මහනුවර කාර්යාලයේ ඉංජිනේරු / ගණකාධිකාරී තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම
සිංහල தமிழ் English
2025 Jul 23
2025 වසර මැද ගාස්තු උපලේඛනය
සිංහල தமிழ் English
2025 May 09
2025.04.30 දිනට මධ්‍යම පළාත් සභාව තුල ලියාපදිංචි වී ඇති ඉදිකිරීම් කොන්ත්‍රාත් ආයතනවල නාමලේඛනය
සිංහල தமிழ் English