භාෂා දීමනා ලබාදීම සඳහා අවශ්‍ය ලියකියවිලි
- භාෂා දීමනා අයදුම්පත
- පත්වීම් ලිපියේ සහතික කරන ලද පිටපතක්.
- සේවය ස්ථීර කිරීමේ ලිපියේ සහතික කරන ලද පිටපතක්.
- මධ්‍යම පළාතට අන්තර්ග්‍රහණය කිරීමේ ලිපියේ සහතික කරන ලදි පිටපතක්
- උපාධි සහතිකයේ සහතික කරන ලද පිටපතක්
- පත්වීම ලබාගත් භාෂා මාධ්‍ය සඳහන් වන ලිපිවල සහතික කරන ලද පිටපත්
- භාෂා දීමනා ලබාගැනීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද සහතිකය නිලධාරියා සේවය කරන ආයතනය විසින් අදාල ආයතන වෙතින් සනාථ කරගන්නා ලද ලිපිවල සහතික කරන ලද පිටපත්
- නමෙහි වෙනසක් ඇත්නම් ආයතනික තහවුරුවක් සහිත දිවුරුම් ප්‍රකාශයක්.