...
Language Allowance
[ English translation not available]

භාෂා දීමනා ලබාදීම සඳහා අවශ්‍ය ලියකියවිලි

  1. භාෂා දීමනා අයදුම්පත
  2. පත්වීම් ලිපියේ සහතික කරන ලද පිටපතක්.
  3. සේවය ස්ථීර කිරීමේ ලිපියේ සහතික කරන ලද පිටපතක්.
  4. මධ්‍යම පළාතට අන්තර්ග්‍රහණය කිරීමේ ලිපියේ සහතික කරන ලදි පිටපතක්
  5. උපාධි සහතිකයේ සහතික කරන ලද පිටපතක්
  6. පත්වීම ලබාගත් භාෂා මාධ්‍ය සඳහන් වන ලිපිවල සහතික කරන ලද පිටපත්
  7. භාෂා දීමනා ලබාගැනීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද සහතිකය නිලධාරියා සේවය කරන ආයතනය විසින් අදාල ආයතන වෙතින් සනාථ කරගන්නා ලද ලිපිවල සහතික කරන ලද පිටපත්
  8. නමෙහි වෙනසක් ඇත්නම් ආයතනික තහවුරුවක් සහිත දිවුරුම් ප්‍රකාශයක්.