...
සැලසුම් හා ප්‍රගති පාලන අංශය
දුරකථනය
814953267
ෆැක්ස්
812222277
විද්‍යුත් තැපෑල
dcsplanningcpc@gmail.com
ලිපිනය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්), පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ, කුණ්ඩසාලේ.

පළාත් සැලසුම් ක්‍රියාවලියේ හදවත ලෙස ක්‍රියාකරනුයේ මධ්‍යම පළාත් සභාවේ පළාත් සැලසුම් හා ප්‍රගති පාලන අංශය වේ. මෙය සෘජුවම මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම් යටතේ පවතින අතර සමස්ථයක් වශයෙන් සැලසුම්කරණය ප්‍රගති පාලනය සහ ප්‍රගති සමාලෝචනය උපජාතික මට්ටමෙන් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ මගින් සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘතින්හි සහ වැඩසටහන්හි ප්‍රගති පාලනය සහ ප්‍රගති සමාලෝචනය පිළිබඳ වගකීම දරයි. තව දුරටත් මෙම අංශය පළාත් ප්‍රගති සමාලෝචන අධීක්‍ෂණ පද්ධතිය පවත්වාගෙනයාම සහ සම්බන්ධිකරණය සඳහාද මැදිහත් වේ. එමෙන්ම පොදු සහ පෞද්ගලික හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් මෙකී අංශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මෙම අංශය මධ්‍යම පළාතේ ජනතාවට සම්පත් බෙදීයාම සඳහා සමාන ප්‍රවේශ ලබාදිම සහතික කිරිම පිණිස පළාතේ සම්පත් බෙදීයාමේ විෂමතාවය මුලිනුපුටා දැමීම සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටු කිරිමට පෙරමුණ ගෙන ක්‍රියා කරනු ලබයි.

 

කාර්ය මණ්ඩලය

  තනතුර සේවාව වැටුප් පරිමාණය මට්ටම අනුමත සිටින
01 DCS (Planning) SLPS  SL3-2016 Senior 1 0
02 Director (Planning) SLPS  SL1-2016 Senior 1 1
03 Assistant / Deputy Director  (Planning) SLPS  SL1-2016 Senior 8 7
04 Statistician (Attached from Stastical Dept.) Dept SL1-2016 Senior 1 1
05 Development Officer DOS MN4-2016 Secondary 15 15
06 Assistant Research Officer (Attached from Stastical Dept.) Dept MN4-2016 Secondary 1 0
07 Management Service Officer PPMAS MN2-2016 Secondary 5 3
08 Driver PDS PL3-2016 Primary 4 3
09 KKS OES PL1-2016 Primary 5 5
10 KKS (25/2014) Dept PL1-2016 Primary 1 1