මධ්‍යම පළාත් සභා "සාරථී" සරත් ඒකනායක ශ්‍රවණාගාරය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය තුල පිහිටි "සාරථී" සරත් ඒකනායක ශ්‍රවණාගාරය මධ්‍යම පළාත් සභාවේ ආයතන සඳහා මෙන්ම වෙනත් රාජ්‍ය / පෞද්ගලික ආයතනවල අවශ්‍යතා සඳහා වෙන්කරවා ගත හැක
පහසුකම්
ශ්‍රවණාගාරය වෙන් කිරීම
අයකරන ගාස්තු
| කාල සීමාව | වාණිජමය නොවන වැඩසටහන් සඳහා | වාණිජමය වැඩසටහන් සඳහා | ||||
| පළාත් සභා ආයතන සඳහා | මධ්‍යම රජයේ ආයතන සඳහා | පෞද්ගලික ආයතන සඳහා | පළාත් සභා ආයතන සඳහා | මධ්‍යම රජයේ ආයතන සඳහා | පෞද්ගලික ආයතන සඳහා | |
| පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 4ක් හෝ ඊට අඩු කාලයක් සඳහා | 20,000 | 30,000 | 40,000 | 25,000 | 40,000 | 50,000 |
| පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 8ක් හෝ ඊට අඩු කාලයක් සඳහා | 35,000 | 50,000 | 60,000 | 45,000 | 60,000 | 75,000 |
| වෙන්කරගත් කාලසීමාවට අතිරේකව භාවිතා කරන පැයක් සඳහා අයකිරීම | 5,000 | 5,000 | 6,000 | 5,000 | 5,000 | 8,000 |
| පෙරහුරු පුහුණුවීම් සඳහා පැයකට අයකිරීම | 4,000 | 4,000 | 4,000 | 4,000 | 4,000 | 4,000 |
| ආපසු ගෙවනු ලබන තැන්පතු මුදල | - | - | 15,000 | - | - | 15,000 |
| වැඩසටහන පස්වරු 5.00 න් පසුවත් පැවැත්වේ නම් අයකරන ස්ථාවර ගාස්තුව | 4,000 | 4,000 | 4,000 | 4,000 | 4,000 | 4,000 |
ශ්‍රවණාගාරය භාවිතය සඳහා උපදෙස් සහ කොන්දේසි
දුරකථන අංක
| ශ්‍රවණාගාරය වෙන් කිරීම සහ වැඩිදුර තොරතුරු සඳහා | 081-4953245 |
| ශ්‍රවණාගාරය භාවිතයේදී ඇතිවන අවශ්‍යතා සඳහා | 264 / 334 (අභ්‍යන්තර දුරකථන අංක) |
| තාක්ෂණික අවශ්‍යතා / ලබාදෙන සේවාව පිළිබඳ පැමිණිලි | 274 (අභ්‍යන්තර දුරකථන අංක) / 071-4395601 (ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු) |