...
Internal Affairs Unit
[ English translation not available]

රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම, සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහය වීම අරමුණු කරගනිම්න් සියළුම රාජ්‍ය ආයතන තුල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටවා ඇත.

[ English translation not available]

මධ්‍යම පළාත් සභාවේ ආයතනවල සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් සහ පැමිණිලි, අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න.

 

සම්බන්ධීකරණ නිලධාරියා නිශාන්ත කරුණාතිලක මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)
ලිපිනය අභ්‍යන්තර කටයුතු ඒකකය, ප්‍රධාන ලේකම් කාර්යාලය, පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ.
දුරකථන අංකය 081 4953245
Whatsapp අංකය 077 3554943
විද්‍යුත් ලිපිනය csecp1@gmail.com

 

 

*****