...
පිරිස් සහ පුහුණු අංශය
දුරකථනය
814953254
ෆැක්ස්
812424699
විද්‍යුත් තැපෑල
cpccspt@gmail.com
ලිපිනය
නියෝජ්‍ය ප්‍රධාන ‍ලේකම් (පිරිස් සහ පුහුණු), පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ

වාර්ෂික පුහුණු වැඩ සටහන් පටිපාටියට අනුව සම්පත් දායකයින්ගෙන් සමන්විත සංචිතයක් සකස් කිරීම, පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම, පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම, පිරිස් හා පුහුණු අංශයේ වගකීම වන අතර, පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම, සම්පත් දායකයින් හඳුනා ගැනීම, පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීම, පුහුණු පටිපාටියකට අනුව පුහුණු වැඩසටහන් පැවැත්වීම හා අවසාන වශයෙන් පසුවිපරම් කටයුතු සිදු කිරීම මෙන්ම භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා ඒවා අධීක්‍ෂණය ද අප විසින් සිදු කරනු ලබන අතර මධ්‍යම පළාත් සභාව තුළ සේවක සංඛ්‍යා යාවත්කාලීන කිරීම ද සිදුකරනු ලබයි.


කාර්යමණ්ඩලය

  තනතුර සේවය වැටුප් පරිමාණය මට්ටම අනුමත සිටින
1 නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) SLAS  SL3-2016 Senior 1 1
2 සහකාර ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) SLAS  SL1-2016 Senior 1 1
3 සංවර්ධන නිලධාරී DOS MN4-2016 Secondary 14 14
4 කළමනාකරණ සේවා නිලධාරී PPMAS MN2-2016 Secondary 7 6
5 රියදුරු PDS PL3-2016 Primary 2 2
6 කාර්යාල කාර්ය සහායක OES PL1-2016 Primary 2 2
7 කම්කරු Dept. PL1-2016 Primary 1 1