සිංහල
English
தமிழ்
මුල් පිටුව
ප්‍රධාන ලේකම්
අංශ
පාලන අංශය
තොරතුරු තාක්ෂණ ඒකකය
නීති ඒකකය
භාෂා පරිවර්තන ඒකකය
සැලසුම් හා ප්‍රගති පාලන අංශය
පිරිස් සහ පුහුණු අංශය
කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය
මුදල් කළමනාකරණ අංශය
ගිණුම් අංශය
ගෙවීම් අංශය
අයවැය අංශය
මුදල් අංශය
ඉංජිනේරු සේවා අංශය
ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව
නඩත්තු ඒකකය
පළාත් විගණන දෙපාර්තමේන්තුව
RTI
අභ්‍යන්තර කටයුතු ඒකකය
දැන්වීම්
බාගත කිරීම්
ප්‍රධාන ලේකම් චක්‍රලේඛ
පළාත් සභා ප්රඥප්ති
ප්‍රකාශන
සේවාවන්
නිදහස් වාහන ආනයන බලපත්‍ර
නිවාඩු නිකේතනය වෙන්කිරීම
ශ්‍රවණාගාරය වෙන්කිරීම
අප අමතන්න
තොරතුරු තාක්ෂණ ඒකකය
කාර්යභාරය
රජයේ ඩිජිටල්කරණ වැඩසටහන මධ්‍යම පළාත තුල ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම රජයේ ආයතන සහ පළාත් ආයතන අතර සම්බන්ධීකරණය ඇතිකිරීම.
ප්‍රධාන ලේකම් කාර්යාලයේ දෛනික රාජකාරි කටයුතු සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අවශ්‍ය සහයෝගය ලබාදීම.
ප්‍රධාන ලේකම් කාර්යාලයේ පරිගණක සහ ආශ්රිත උපාංගවල මනා ක්‍රියාකාරීත්වය සහතික කිරීම, තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබාදීම.
මධ්‍යම පළාත් සභාවේ නිල වෙබ් අඩවිය සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය යාවත්කාලීනව පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම.
අවශ්‍යතාවය පරිදි තොරතුරු පද්ධති නිර්මාණය කිරීම සහ යාවත්කාලීනව පවත්වාගෙන යාම.
පරිගණක සහ ආශ්රිත තාක්ෂණික උපකරණ ප්‍රසම්පාදන කටයුතුවලදී පිරිවිතර සකස් කිරීම, ලංසු ඇගයීම සිදුකිරීම සහ තත්ව පරීක්ෂාවන් සඳහා ප්‍රධාන ලේකම් කාර්යාලය සහ පළාතේ අනෙකුත් ආයතන වෙත සහයෝගය ලබාදීම.
පරිගණක සහ ආශ්රිත තාක්ෂණික උපකරණ අපහරණය සඳහා නිර්දේශ ලබාදීම.
කාර්යමණ්ඩලය
තනතුර
අනුමත
සිටින
1
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නිලධාරී
2
2
2
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහායක
2
1
3
කාර්යාල කාර්ය සහායක
1
1