කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේ නව දේශන ශාලාව විවෘත කිරීම
2022 May 10
...
© මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) යටතේ ක්‍රියාත්මක වන කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේ නව දේශන ශාලාව සහ පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2022 මැයි මස 10 වන දින මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.